හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොරිය වන ගාන්ධනී විචිත්රා රාජපක්ෂ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ පුද්ගලික රෝහලකදී ඇය මෙසේ අභාවප්රාප්ත වන විට 58 වන වියේ පසුවිය. ඇයගේ දේහය මේ වන විට නුගේගොඩ ඇඹුල්දෙනියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට දිනයේ සිදු කිරීමට නියමිතය.
සහෝදර සහෝරියන් 09 දෙනෙකු සිටින රාජපක්ෂ පවුලේ බාලම සාමාජිකාවද ඇයයි.