Colombo Today Local News

ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ජනපති හමුවෙති

“ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග” යන තේමාව යටතේ ඊයේ (27) කොළඹ පැවති ජාත්‍යන්තර සමුඑවට සහභාගී වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිත පිරිසක් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

මේ අවස්ථාවට අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ සභාපති හුසේන් මොහොමඩ්, එහි අධ්‍යක්ෂ එම්.බී.එම්. සාරූක් යන මහත්වරු ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

Related posts

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

රටේ වී ගබඩා පද්ධතිය විනාශ කළ අය හාල් නෑ කියලා අපට බනිනවා

Admin

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

Admin

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

colombotoday