Colombo Today Local News

ඉස්ලාම් වහාබ්වාදය සහ සංහිදියාව.. ඥාණසාර හිමි සමග ඉරාජ් කළ ආන්දෝලනාත්මක කතා බහ (Video)

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සමග කල සංවාදයක වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

රටේ වර්ථමාන තත්ත්වය, ඉස්ලාමීය වහාබ්වාදය, ජාතිවාදය වපුරන සංවිධාන සහ සංහිදියාව සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිළි කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්

Related posts

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

ආචාර්ය මහාචාර්ය තනතුරු වසංගතයක් වෙලා

Admin

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

අයවැය දෙවන වර කියවීමේ පළමු දින විවාදය අද

Admin