Colombo Today Local News

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලීසිය සඳහන් කරසිටියි.

අනුරාධපුරය – දහයියාගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී අත්බෝම්බයක්ද සොයාගෙන ඇත.

වසන්ත සොයිසා ඝාතන සිද්ධියට අදාළ ඔහු වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුගිය පෙබරවාරි මස 9 දා ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහාධිකරණය නියෝග කළේය.

Related posts

“ඕනම ගොනෙකුට මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හදන්න බෑ“ – GMOA

colombotoday

අධිකරණ නියෝගය ඇසූ දුමින්දට වලිප්පුව හැදිලා

colombotoday

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday