Colombo Today Local News

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවක එකමුතුව විසින් පැවැත්වූ වැඩ වර්ජනය අවසන් කර තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති චන්දිම වීරක්කොඩි සමග පැවති සාකච්චාවකින් පසු මෙම තීරණය ගෙන ඇත.

ඉන්දියාව වෙත ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා නොදීමට අගමැතිවරයා සාකච්චාවේදී පොරොන්දු වී තිබේ.

Related posts

“QR කේතය අවභාවිත කළොත් නීතිය දැඩිවෙයි”

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

ගිවිසුමෙන් පසු ඉන්දියාවෙන් ලංකාවට මිනිස් මළ වලින් තැනූ පෙත්තක් ගෙන්වන්න සූදානම්

colombotoday

රාජ්‍ය ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතුයි දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

colombotoday

මාවනැල්ලේ ගල් කොරියක පුපුරණ ද්‍රව්‍ය අතුරුදන්වීම අධීක්ෂණයට විශේෂ නිලධාරියෙක්

colombotoday

වවුචරේ අවුල 2017ටත් දිග්ගැස්සෙයි.. නිල ඇදුම වෙනුවට දිගටම වව්චර්ම දෙන්න තීරණයක්

colombotoday