Colombo Today Local News

නීති විරෝධී ග්ලයිෆෝසෙට් ලීටර 32,000 ක් වරායේදී අත්අඩංගුවට

ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන ග්ලයිෆොසෙට් රසායන ද්‍රව්‍ය ලීටර් 32.000 ක් චීනයේ සිට ගෙන්වා තිබියදී රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අඩි 20 ප්‍රමාණයේ කන්ටේනර් 2 ක් තුළ බහා ලීටර 200 බැරල් 160 ක මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇත. මේවා මෙරටට ගෙන්වු ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කළ රේගුව බැඳුම්කරයක් මත ඔහුව මුදාහැර ඇතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කර තිබේ.

Related posts

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

වසන්තගෙන් හිස්වූ ඇමති පුටුවේ ෆොන්සේකා වාඩිවෙයි… අවසරයක් නැතිවම ඇමතිකමේ වැඩ බාරගනී…

colombotoday

කැරොලයින් සහ චූලාට පොලිස් ඇප

colombotoday

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය.

colombotoday

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

පිටරටින් සහල් ගෙන්වයි

Admin