Colombo Today Local News

අගමැතිට ඕන විදිහට අපි පූස් පැටව් වගේ ඉන්නෙ නෑ

අගමැතිවරයා ගෙනෙන සියළු යෝජනා අනුමත් කරමින් පූස් පැටවුන් මෙන් කැබිනට්ටුවේ කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ පසුගියදා කැබිනට් රැස්වීමේදී අගමැතිවරයාගෙන් එල්ලවූ තරවටුවෙන් පසුව රූපවාහිනී වැටසටහනකදී අදහස් දක්වමිනි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1483409641719289/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

රනිල් නැවත වරක් ඉන්දියාවේ සංචාරයක

Admin

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

“ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලය ඩොලර් 35ට බැහැලා.. ඒ සහනය ජනතාවට දෙනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය

colombotoday

අටලුගම දී පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්

colombotoday

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday