ලබන 10 වැනිදා නියමිත ජපාන සහ වියට්නාම් සංචාරයට පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
අගමැතිවරයා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ යෝජිත ඉන්දු – ලංකා (ETCA) ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් කටයුතු සාකච්චා කිරීම සදහාය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු මැති ඇමැතිවරු හමුවී ගිවිසුම සම්බන්ධයෙන් සියලූ කටයුතු සකස් කිරීමට නියමිත බවද සදහන්ය.