Colombo Today Local News

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

අද පැවැත්වෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී අගමැතිවරයාට එරෙහිව විරෝධයක් මතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.

ඒ, පසුගිය සඳුදා (27) දිනයේ දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්ෂ නායක ආර්. සම්බන්දන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ඇමැති මනෝ ගනේෂන්, ඇමැති රිෂාද් බදියුදීන් සමඟ නව ව්‍යවස්ථාව පිළිබඳ රහස් සාකච්ඡාවක් පවත්වා තිබීම සම්බන්ධයෙනි.

වහාම එම රහස් රට හමුවේ හෙළිකරන්නැයි දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවැත්වෙන මෙහෙයුම් කමිටු රැස්වීමේදී බලකර සිටීමට නියමිතය.

Related posts

බුද්ධි අංශ තොරතුරු මේ ආණ්ඩුව සතපහකට ගනන් ගන්නේ නෑ – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

‘‘හීනෙකින්වත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්නේ නෑ. | අත්සන් කළොත් ආණ්ඩුවෙන් යනවා වගේ කතා. ගැලරිය පිනවන්න කියන කතා.” ජනාධිපති ගෝඨාභය කියයි

colombotoday

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

colombotoday