29 C
Colombo
9 April 2025
Colombo Today Local News

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ ඇප ඉල්ලූම් පත‍්‍රය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් අද දිනයේ යලිත් වතාවක් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා ඇප ඉල්ලා තිබුනේ දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය දක්වමින් වුවත් අධිකරණය කියා සිටියේ අදාල රෝගී තත්වය තුමක්දැයි පැහැදිලිව දක්වා නැති නිසා ඇප ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් නඩුව ටික වේලාවකට කල් දමන ලද අතර අද දිනයේ එය යළි කැදවීමට නියමිතය.

Related posts

මුදල් වෙන්කළ සංවර්ධන ව්‍යාප්ති මේ වසරේ නිමකරන්න – අගමැතිගෙන් උපදෙස්

colombotoday

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

ජනපති පොරොන්දුව ඉෂ්ඨ කරයි. – මිය ගිය හා ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට හිමි සහන අප්‍රේල් මස සිටම.

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

ළගම පාසල හොදම පාසල ව්‍යාපෘති ලොක්කෙක් අයි.එස්. ප්‍රචාරණයේ – අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලකට පොලීසියෙන් සීල් තබයි

colombotoday

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday