Colombo Today Local News

වයඹ, ගාල්ල ඉඩම් ඉන්දියාවට, හම්බන්තොට චීනයට.. ඉල්ලන ඕනම රටකට අපි ඉඩම් දෙනවා

මෙරට ඉඩම් චීනයට පමණක් නොව ඉන්දියාවටත් දෙන බවත්, කල් බදු ක්‍රමයට ඕනම රටකට ඉඩම් ලබා දීමට සූදානම් බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්මෙන් ඔහු මේ බව කියා සිටියේය.

ගාල්ල ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට ආයෝජන සදහා ලබාදෙන බවත්, වයඹ ඉඩම් කොටසක් ඉන්දියාට ලබා දීමට සාකච්ඡා කරමින් පවතින බවත් අගමැතිවරයා එහිදී සදහන් කළේය.

Related posts

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

මත්පැන් විකිණීමට බලපත්‍ර 4570ක් – ලයිෂන් ලයිස්තුව මැතිසබයට

Admin

ඉන්දියාවෙන් ගෙනා බිත්තර මිලියනයක් තාමත් කොළඹ වරායේ

Admin

ජවිපෙ විරෝධය නිසා මිලියන 540ක් රටට අහිමි වෙයි

colombotoday

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව රතන හිමි සටනට

colombotoday

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

Admin