Colombo Today Local News

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

ගිය රජය කාලයේ ඝාතනයට පත් වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, පැහැර ගෙන පහර දීමකට ලක් වූ මාධ්‍යවේදී කීත් නොයාර් ආදී අපරාධ රැසකට භාවිත කලේ යයි සැක සහිත වෑන් රියක් පිළියන්දල ප්‍රදේශයේ නිවසකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසන්නේ මෙම වාහනය අත්අඩංගුවට ගැනීම කරනු ලැබුවේ කීත් නොයාර් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබියිදී බවයි.

Related posts

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

ගෙදර ජල ටැංකියෙන් 2KW විදුලිය නිපදවන්න ලංකාවේ තරුණයෙක් සොයාගනී…

colombotoday

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

පාර්ලිමේන්තුවට ගෙනෙන ඉඩම් පනතට මම විරුද්ධයි. ජනපති සිරිසේන කියයි

colombotoday