Colombo Today Local News

දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් කරන්න ඉල්ලයි

සිංහල භාෂාව මෙන්ම දෙමළ භාෂාවද මෙරට රාජ්‍ය භාෂාවක් විය යුතු බව ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ජාතීන් අතර අන්‍යෙන්‍ය අවබෝධය වර්ධනයට එය වැදගත් වනු ඇතැයිද පවසන ඇමතිවරයා විවිධ භාෂා කතා කිරීමට හැකිවීම ජනතාවට වැදගත් වනු ඇතැයිද පෙන්වා දෙයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබීය.

Related posts

අසාද් සාලිගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි !

colombotoday

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන්ට කොවිඩ්

colombotoday