World

ලන්ඩන් ප්‍රහාරය ජිහාඩ් වැඩක්.. ඝාතකයා අබු ඉසදීන්.. ජිහාඩ් වොච් අනාවරණය කරයි

මධ්‍යම ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ, පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඊයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාම් ජිහාඩ් සංවිධානයක ප්‍රහාරයක් බව සුප්‍රකට ජිහාඩ් වොඩ් වෙබ් අඩවිය සදහන් කරයි.

“ජිහාඩ් වොච්” වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට මෙම ඝාතකයා “අබු ඉසාදීන්” විය හැකි බවය. “අපි මුස්ලිම් … අපි සතුරන්ගේ ලේ බොන්නන් වෙමු! ඒ ඉස්ලාම් දහමයි… එය ජිහාඩ්ය” යනුවෙන් “අබු ඉසාදීන්” පවසා ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ. (මුලාශ්‍රය මෙතනින්) මෙම ප්‍රහාරයෙන් දැනට 4 දෙනෙකු මිගොස් ඇති අතර තවත් බොහෝ දෙනෙකු බරපතල තත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටී.

Related posts

ඉන්දියාව නවතම බැලස්ටික් මිසයිලය සාර්ථකව අත්හදා බලයි

colombotoday

සත්වයින්ටත් කොවිඩ් එන්නතක්

colombotoday

ඊශ්‍රායලය බේරාගත් “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීමට ඇමරිකාවේ සහය. | ජෝ බයිඩන් පොරොන්දු වෙයි.

colombotoday

උපහාර උත්සවයකට ගිය 11ක් අව් රශ්මියට මිය ගිහින්

Admin

ඉස්ලාම් ත්‍රාස්ථවාදීන්ගෙන් ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

colombotoday

යුක්රේන හෙලිකොප්ටර් රුසියාවේ තෙල් ගබඩාවකට පහර දෙයි

colombotoday