Colombo Today Local News

මිනින්දෝරු දෙපාර්තමේන්තුව අහෝසියි.. සියලු මැනුම් ඇමරිකා සමාගමකට.. කැබිනට් යෝජනාව එයි

රජයේ මිනින්දොරු දෙපාර්තමේන්තුව අහෝසි කර දමා එයින් සිදු කරනු ලැබු සියළු මැනුම් කටයුතු ඇමරිකානු සමාගමකට ලබා දීමට සකස් කරන ලද කැබිනට්‌ පත්‍රිකාව ඉඩම් අමාත්‍යාංශයේ අනුමැතියට එවා ඇති බව මිනින්දෝරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඩබ්ලිව්.එම්.පී.බී. උදුගොඩ මහතා පෙන්වා දෙන්නේ මෙය ජාතික ආරක්‍ෂාවට විශාල තර්ජනයක්‌ බවයි.

අදාල කැබිනට් පත‍්‍රිකාව සකස් කර ඇත්තේ රජයේ විශේෂ ආර්ථික කමිටුව විසින් වන අතර ඉන් රට පුරා ඇති ඉඩම් කට්‌ටි ලක්‍ෂ 40ක්‌ බෙදා වෙන්කර පිඹුරු සැකසීමේ කටයුතු ‘ටිම්මර්’ නම් ඇමරිකානු සමාගමකට දීමට සැලසුම් කර ඇති බවද ඔහු සදහන් කරයි.

Related posts

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

ETCA අවසන් සාකච්ඡාවට ඉන්දීය වාණිජ ඇමතිනිය 26 එයි !

colombotoday

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

බන්ධනාගාර කිහිපයකට යළිත් STF ආරක්ෂාව

colombotoday

හමුදා ‘කැමා‘ ඇන්දොත්, වික්කොත් මාස හයක් හිරේ.

colombotoday