Colombo Today Local News

මෛත්‍රී – පූටින් හමුව 23 දා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයට සමගාමීව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පූටින් මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව එළැඹෙන 23 දා පැවැත්වීමට නියමිතය.

1974 වසරේදී අගමැතිණී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රුසියානු සංචාරයෙන් පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයයි.

Related posts

තවත් කොරෝනා රෝගින් 22 දෙනෙක් හදුනා ගැනේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති බැඳුම්කර නඩුවක් කල්යයි

colombotoday

බන්ධනාගාර රැඳවියන් 417 කට විශේෂ රාජ්‍ය සමාවක්

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

ඉන්දියාවෙන් රැගෙන ආ ලක්ෂ 600ක කහ තොගයක් බේරුවල වරායේදී ආරක්ෂක අංශ භාරයට

colombotoday

අශේන් CCD රැගෙනවිත් ප්‍රශ්න කරයි… රහස් තොගයක් වමාරයි…

colombotoday