Colombo Today Local News

“ගෙවල්කඩාල්, හන්දිකඩාල්.. ඉතිහාසයේ මහා හමුදා පාවාදීම කර ඇත්තේ කමල් ගුණරත්නයි“ – මංගල කියයි

මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් ලියන ලද “රෝඩ් ටු නන්දිකඩාල්‘ කෘතිය හමුදාව පාවාදෙන ප්‍රබලම ලියවිල්ල බව විදේශ ඇමති මංගල සමරවීර පවසයි.

“නන්දිකඩාල් නෙමෙයි, ගෙවල්කඩාල් හන්දිකඩාල්” යයි අමාත්‍යවරයා එම පොත හඳුන්වා දුන්නේ 16 බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

Related posts

‘දිනක ආදායම ලක්ෂ 80යි, හාමුදුරුවෝ වංචා කරනවා“ – ඇමති අකිල දඹුළු නාහිමි සමග ගැටෙයි

colombotoday

අසාද් සාලි මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මාරාන්තිකයි – පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය මර නින්දේ

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday