කොළඹ කොටස් වෙළදපොළ මේ වන විට ආසියා පැසිෆික් කළාපයේ සියලු රටවල් වලට වඩා පහතට වැටී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
එම වාර්තා වල දැක්වෙන්නේ කොළඹ කොටස් වෙළදපල කලාපීය රටවල අතර අඩුම වර්ධනයක් පෙන්නුම් කරන කොටස් වෙළදපළ බවයි.
වසර 2010 වන විට ලෝකයේ වාර්තාගත ඉහළම වර්ධනය තිබූ කොටස් වෙළදපොල Bloomberg දර්ශකය කොළඹ කොටස් වෙළදපල නම්කර තිබිණි.