Colombo Today Local News

“හිරිකිතයි, ලැජ්ජයි, ද්‍රෝහියෝ වෙනවා” – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සංහිදිය ආණ්ඩුව පට්ටගසයි

රට මුදාගැනීමේ මෙහෙයුමේ විශාල කාර්යභාරයක් සිදුකල සෙන්පතියකු වන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වර්තමානයේදී සංහිදියාව නාමයෙන් සිදුකෙරෙන පාවාදීම් සහ ශ්‍රී ලංකා හමුදාව අඩපන කිරීම් දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබුනා.

වසර 55ක ජීවිතයේදී තමා මුහුණදුන් හිරිකිතම අවස්ථාව ආබාදිත රණ විරුවන්ට පොලීසිය පහරදීම බවත් ඉතා අමාරුවෙන් බේරාගත් රට බන්දේසියක දමා නව ව්‍යවස්ථාව මගින් පාවා දෙනතුරු නිහඩව සිටියොත් රටට ද්‍රෝහියන් වන බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කර සිටියා.

පසුගියදා පැවති වියත්මග වාර්ෂික සමුළුව අමතා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙම අදහස් පළකර සිටියා.

සම්පුර්ණ කතාව….

Related posts

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

colombotoday

රටේ අභිවෘද්ධියට සහ අනාගතයට ගැළපෙන ආකාරයට 13 වන සංශෝධනය ක්‍රියාත්මක කළ යුතුයි – ජනපති

Admin

භාණ්ඩ වර්ග 843ක ආනයන සීමාවක් ඉවතට

Admin

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

ඇමති සජිත් ප්‍රේමදාස නිසා කූරගල තවමත් අඳුරේ. පොලිසිය දැනුවත් කර කූරගලට විදුලිය දෙනවා. විදුලිබල ඇමැති රවි කියයි

colombotoday