Colombo Today Local News

මගේ පිටකොන්ද ජාත්‍යන්තරයට පෙන්නුවා.. හුසේන්ගේ යෝජනාව පැය 24න් ප්‍රතික්ෂේප කළා

යුද අපරාධ චෝදනා විභාගයට විදේශීය විනිසුරුවරුන් සහභාගී කළ යුතුයැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් ගෙන ආ යෝජනාව පැය 24ක් යන්නට මත්තෙන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් එසේ තම පිට කොන්ද ජාත්‍යන්තරයට පෙන්වා ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පිට කොන්ද නැති අය සමග ගමනක් යන්න තමන් සූදානම් නැතැයිද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

colombotoday

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක සමන් වීරමන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්

Admin

නව විදුලි සැපයුම් ලබාදීම නවතී

colombotoday