Colombo Today Local News

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ කෝපාපිලවු ප්‍රදේශයේ ගුවන් හමුදාව විසින් පරිහරණය කරන ඉඩම් ඊයේ (01) නිදහස් කර තිබෙනවා.

කෝපාපිලව් ගුවන් හමුදාව පරිහරණය කරන ඉඩම් ලබා දෙන ලෙස බලකරමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැදිහත්වීම මත සිවිල් වැසියන් විසින් උපවාසයක් ආරම්භ කළේ ජනවාරි 31 වනදා. ඊයේ ඉඩම් නිදහස් කරන තුරුම එම උපවාසය අඛණ්ඩව පැවති අතර, ඊට සහය දක්වමින් උතුරු පළාතේ පාසල් සිසුන්ද උද්ඝෝෂණවලට සහභාගී කරගෙන තිබුණා.

කේපාපිලවු ගම්මානයේ වැසියන්ට එම ඉඩම් නිදහස් කිරීමට ගුවන් හමුදාව කටයුතු කළේ ජනාධිපතිවරයා විසින් පසුගිය 27 වෙනිදා ගුවන් හමුදාපතිවරයාට කළ දණුම්දීමකට අනුවයි.

Related posts

සිංහලයා සටන්කාමී ජාතියක්… ජෝන් ඩොයිලිලා නැවත ඉපදිලා… ඔවුන්ට එරෙහිව සටන් කිරීම ඔබගෙත් මගේත් යුතුකමක් – ජනපති

colombotoday

සියතින් වෙඩි තබාගෙන ලුතිනන් මිය යයි.

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට තවත් සාකච්ඡාවක්

colombotoday

පාලිත තෙවරප්පෙරුම පහරදීමකින් රෝහල්ගත කෙරේ

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin