Colombo Today Local News

මරාගන මැරෙන්න. අපි ඉරාකයේදී පරාදයි.දෙව්ලොව කාන්තාවන් 72ක් ඔබ එනතුරු බලා සිටියි – ISIS නායකයා කියයි

isis-iraqඅයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි තම සංවිධානය ඉරාකයේදී පරාජයට පත්වූ බව පිළිගෙන තිබෙන බව ඉරාක මෙන්ම විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබෙනවා.

මෙහිදී ඔහු සිය සටන්කාමීන්ට පවසා ඇත්තේ පලායන ලෙස හෝ මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සියදිවි නසාගන්නා ලෙසය.එම සියලු දෙනාට කුරානයේ සදහන් පරිදි දෙව්ලොවදී කාන්තාවන් 72 දෙනෙකු ලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

අයි එස් නායකයාගේ කතාවක් දැක්වෙන හඬ පටයක් අයි එස් අයි එස් උපදේශකවරුන් හා දේවගැතිවරයන් වෙත ඊයේ දිනයේදී ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related posts

චන්ද්‍රිකාට මල පනී – මැතිවරණ කොමිසමට ලිපියක්!

Admin

දේවානිගේ සටන මල්පල දරයි – කඩොලාන පරිසර පද්ධති පවතින ප්‍රදේශ 13 ක් රක්ෂිත ලෙස නම් කිරීමට පියවර..

colombotoday

උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයට

colombotoday

වන සංහාරයට එරෙහි වූ පරිසරවේදීන්ට එරෙහිව ඇමති රිෂාඩ් බදුර්දීන් පොලිසි යයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් අධිකාරියක් කරනවා – ඇමති බන්දුල කියයි

Admin

පාර්ලිමේන්තුව බොදු බල සේනා යටතට

colombotoday