6 April 2025
Colombo Today Local News

ජනපති හදිසියේම කාලෝ හමුවෙයි !

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත ගියේය.

කාලෝ ෆොන්සේකා මහතාගේ සුව දුක් විමසූ ජනාධිපතිවරයා, එහිදී ඔහු සමඟ කෙටි පිළිසරක ද නිරත විය.

Related posts

කතරගම මහා දේවාලයට ඉබියතුරු දමයි.. ඉතිහාසයේ මුල්වරට අළුයම දේව පූජාවත් අත්හිටුවයි

colombotoday

මොරගහකන්ද මහින්ද චින්තන ව්‍යාපෘතියක්.. මෛත්‍රීත් බොහෝ මහන්සි වුණා – හිටපු ජනපති

colombotoday

ළමුන් අතර වෛරස් හා ශ්වසන රෝග වැඩිවීමක්

Admin

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට ඉස්ලාම් දරුවෙක් දිඹුලාගලදී පැවිදි බිමට

colombotoday