Colombo Today Local News

‘කැනඩා කොටි හඩ‘ සන්නිවේදන ජාලයේ හවුල්කරුවෙක් ICTA මුල් පුටුවට !

CBN SAT නමින් චන්ද්‍රිකා රූපවාහිනී සේවයක් ක්‍රියාත්මක කරමින්, කැනඩාවේ සිට ක්‍රියාත්මක වූ කොටි හඩ ගුවන්විදුලිය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කිරීමට කටයුතු කළ පුද්ගලයා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ප්‍රධානීත්වයට පත්කර ඇති බව දූෂණ විරෝහී පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

ගූගල් බැලුන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා ඉන්දියාවේ රාමා කෝපරේෂණ නම් ආයතනයක් සමග ගවිසුමකට එළඹ ඇති බවත්, ශ්‍රී ලංකාව සතු සන්නිවේදන සංඛාත එම සමාගමට ලබා දී, සංනිවේදන ජාලය හැසිරවීමේ බලය ඔවුන්ට ලබා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු අනාවරණය කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1423755261018061/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජෝන්ද සිල්වා රඟහල විකිණීමට සූදානම්.. යහපාලන කලාකරුවෝ ආණ්ඩුවට එරෙහිව අවි අමෝරති !

colombotoday

වනාතවිල්ලුවේ මියගිය පක්ෂීන්ට කුරුළු උණ වැලදී නෑ..

colombotoday

අටළුගම ෆාතුමාගේ නඩුවේ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් මිරිහානට මාරු කිරීමට අධිකරණයෙන් නියෝග.

colombotoday

අල්ලස් ගත් සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

වන්දිභට්ට යුගය අවසන් කළ යුතු බව සජිත් කියයි

colombotoday