Colombo Today Local News

“මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවෙන්න“ මධ්‍යම ආණ්ඩුකාරී, විදුහල්පතිට ප්‍රසිද්ධියේ කියයි

මධ්‍යම පළාතේ උඩුදුම්බර ප්‍රදේශයේ ගරාවැටුණු පාසල් ගොඩනැගිල්ලක් පිළිබදව එම පාසලේ විදුහල්පතිවරයා ගත් තීරණයක් සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්වයක් ඇතිවුණා.

ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අදාල බලධාරීන් කැදවා ඊයේ (17) පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදීයි.

අදාල විදුහල්පතිවරයා අදහස් ප්‍රකාශ කරමින් සිටියදී කිපුණු ආණ්ඩුකාරවරිය “මගෙන් කුණුහරුප අහගන්නෙ නැතිව වාඩිවුණොත් හොදයි“ යනුවෙන් විදුහල්පතිවරයාට තරවුටු කළාය.

[fbvideo link=”https://www.facebook.com/1686016864952731/videos/1963650207189394/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

ශ්‍රී ලාංකික තරුණිය ගේ මරණින් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ජපානය “මතභේදාත්මක සංක්‍රමණ පනත” හකුලාගනී

colombotoday

උතුරේ සිට දකුණටත්, බස්නාහිර සිට නැගෙනහිරයටත් ඉතිහාසයේ නොවූවිරූ සංවර්ධනයක් උදාකරනවා

colombotoday

“විමුක්ති පුතා දේශපාලනයට එන්නේ නෑ.. මම ආපහු ආවෙත් විනාශවෙන රට බේරාගන්න” චන්ද්‍රිකා

colombotoday

තිස්සමහාරාමයේදී ඥානසාර හිමි පැවැත්වූ ධර්ම දේශනය සඳහා විශාල ජන සහබගිත්වයක්

colombotoday