Colombo Today Local News

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා (13) දා රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

රාජපක්ෂ මහතා සමග පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙසේ සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපතිවරයා මෙසේ සිංගප්පූරුව බලා ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Related posts

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

රාජපක්ෂ සිව් සොහොයුරෝ මුල් වරට පොහොට්ටු වේදිකාවේ…. ගෝඨාභය නෙළුම් මාවතෙන් දේශපාලන ගමන අරඹයි

colombotoday

කෝන්තරය පිරිමසා ගැනීමට සිංහලත්වය නැති කිරීම…

colombotoday

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගන්න මේ අංකවලට අමතන්න

colombotoday

ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට

colombotoday