Colombo Today Local News

රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි එකොලොස්දාහයි.. කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට

රාජ්‍ය ආයතන 15ක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

2016 මැයි 01 වැනිදා සිට අගෝස්තු 15 වැනිදා දක්වා වූ කාලය තුළදී එම ආයතන 15න් රජයට රුපියල් බිලියන 110ක පමණ අලාභයක් සිදුව ඇතැයි හෙළිව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, වරාය අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 15ක් පිළිබඳව මෙම කෝප් වාර්තා සකස් කර තිබේ.

Related posts

වැඩ බලන පොලිස්පතිධූරය ප්‍රියන්ත වීරසූරියට?

Admin

ජාතික පාසල්වල ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

colombotoday

පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මරු දකී

Admin

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

colombotoday