Colombo Today Local News

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

සයිටම් ආයතනය වසා දමන තුරු වෛද්‍ය පීඨ අධ්‍යයන කටයුතුවලින් ශිෂ්‍යයන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.

මේ අනුව වෛද්‍ය පීඨ 08ක ශිෂ්‍යයන් මේ වනවිට අධ්‍යයන කටයුතුවලින් ඉවත් වූ බවද එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලාල් මහතා සඳහන් කළේය.

සයිටම් වසා දමන ලෙස ආණ්ඩුවට බලකරමින් මේ මස 09 වැනිදා නුගේගොඩදී දැවැන්ත විරෝධතා රැලියක් පවත්වන බවද පවසා සිටියේය.

Related posts

උසස් පෙළ විභාගය කල් යයි

colombotoday

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

රදගුරු සංගමයට පාස්කු කොමිෂන් වාර්තාව දැන් හොදයිලු

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

SPC පරික්ෂාවට ලක්නොවන ඖෂධ 2700ක් වෙළෙඳපොළේ

colombotoday

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday