Colombo Today Local News

අගමැතිගේ පඹයන් ගිනි තබා දඹුල්ලේ විරෝධතා !!

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සිට, අධ්‍යාපනය සෞඛ්‍ය අයිතින් රැකගෑනිමේ , මාලබේ සයිටම් ආයතනය ආහොසි කිරිම, පාසල් වල මුදල් එකතු කිරිම නවතා දැමිම කම්කරු අයිතින් දිනා ගැනිම ඉලක්ක කොට ගත් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පැවැත්වනු ලැබීය.

අනතුරුව දඹුල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම අසල ජන හමුවක් පවත්වා අගමැති රනිල් වික්‍රමසිංහගේ පඹයෙක් ගිනි තැබිම සිදු කර විසිර ගොස් ඇත.

Related posts

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

කෝකිලායි විහාරස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කිරීමට දෙමල සන්ධානයට බලයක් ලැබුනේ කෙසේද?

colombotoday

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු අද සිට

Admin

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවෙකු හෙරොයින් කිලෝ 40ක් සමඟ අත්අඩංගුවට

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday