Colombo Today Local News

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

සියලුම පොලිස් නිලධාරීන් සදහා මේ මස සිට 40%ක වැටුප් වැඩිකිරීමක් සිදු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

මේ වැටුප් වැඩි කිරීම මේ වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අනුමතය ලැබී ඇති බවද මේ වන විට දෙපාර්තමේන්තුවේ 17%කට මේ වැටුප් වැඩි කිරීම හිමිව ඇත.

මේ මාසයේදී වැටුප් වැඩි කිරීම සිදු කෙරෙන්නේ එසේ වැටුප් වැඩිවීමක් සිදු නොවුණු දෙපාර්තමේන්තුවේ 23%ක් වූ සෙසු පිරිසට බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

 

Related posts

ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වුණා – එම්.ඒ. සුමන්තිරන්

colombotoday

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයින්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

බැටිකලෝ කැම්පස් එකට රජයෙන් විකල්ප දෙකක් | උපාධි පිරිනැමීමට අනුමැතිය දී නැහැ

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday

මෙරට දැවැන්තම බහුකාර්‍ය ව්‍යාපෘතිය: මොරගහකන්ද මහ වේල්ලේ නිධන් තැන්පත් කෙරේ

colombotoday