Colombo Today Local News

ETCA එන්නත් කලින්, ඉන්දියානුවො අඩු කුළියට ලංකාවේ වැඩ !! (Photo)

පෞද්ගලික විදුලි රැහැන් අදින සමාගමක සේවය කරන ඉන්දියානුවන් පිරිසකගේ බව කියන ඡායාරූප කිහිපයක් ෆේස්බුක්හී පලවී තිබෙනවා. තුල්හිරිය, රඹුක්කන ප්‍රදේශවලදී මෙම පරිස දක්නට ලැබී ඇති අතර, රුපියල් 600 වැටුපකට මොවුන් මෙම සමාගමේ වැඩ කරන බවයි එමගින් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් සංචාරක වීසා ලබාගෙන පැමිණෙන ඉන්දියානුවන් විශාල පිරිසක් රට පුරා අඩු මුදලට කුලී වැඩවල නිරත වන බවට කලක පටන් වාර්තා පල වේ.

යෝජිත ඉන්දු – ලංකා “එට්කා“ ගිවිසුම මගින් ඉන්දියානු ශ්‍රමිකයන්ට ලංකාවේ ශ්‍රම වෙළදපොල විවෘත කිරීමට පවතින සැලසුම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ. යම් හෙයකින් එම සැළසුම් ක්‍රියාත්මක වුවහොත් ඉන්දියානු අඩු මිළ ශ්‍රමිකයන් විසින් ලංකාවේ සමස්ථ ශ්‍රම වෙළදපොලම කෙටි කලකින් ගිලගනු ඇති බවට මත පලවේ.

Related posts

තැපැල් මගින් ඖෂධ ලබාදීම යළිත් අරඹයි

colombotoday

විදේශ ගමන් බලපත්‍ර 88ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට – සැකකරු පොලිස් භාරයෙන් මිදියාම අල්ලස ලබාදීමට උත්සහ කරලා

colombotoday

මන්ත්‍රීවරුන්ට අළුත් වාහන ඕන.. වැයවෙන්නේ ඉතා සුළු මුදලයි

colombotoday

රවී නිර්දෝශියි. විජ්ජා නොපෙන්වා සැබෑ හොරු අල්ලනු – උලපනේ සුමංගල හිමි

colombotoday

කොටියා කෑ ගොවියෙකු මරුට

colombotoday

සීනි බදු වංචාව ගැන පරීක්‍ෂණ නැවතී නැහැ

Admin