Colombo Today Local News

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මරණ දඬුවම නියම වූ සිරකරුවන් 60 දෙනෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුමැතිය ලබාදි තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත ජනපතිවරයා ඉහත අනුමැතිය ලබා දි ඇත.

විශ්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ දිසානායක මහතාගේ සභාපතිත්තවයෙන් යුත් කමිටුවක් මගින් මෙම සිරකරුවන් 60 දෙනෙකුගේ මරණ දඬුවම ළිහිල් කිරීමට අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

ජාතික නිදහස් දිනයට සමගාවීම මෙම ජනපති සමාව ක්‍රියාත්මක විමට නියමිතය.

Related posts

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

අරලියගහ මන්දිරය තුලදී ගෝඨභය, මහින්ද ඝාතන සැලසුමක් නූලෙන් මිස්සෙයි.

colombotoday

සිසුවාට වෙඩිතැබූ ගුරුවරයා අත්අඩංගුවට

Admin

නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාව යෙදවීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

අතුරුගිරියේ ජෙරම් STF අත්අඩංගුවට

Admin