Colombo Today Local News

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් සහ එහි පෙරහුරු වෙනුවෙන් අද සහ හෙට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

එමෙන්ම වසා තැබෙන මාර්ග වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බවයි පොලිසිය නිවේදනය කලේ.

මීට අමතරව නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද ස්ථාන නම්කර තිබෙනවා.

Related posts

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය

Admin

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

කෲඩියා සිලනිකා ඉවත් කරන්නේ නෑ.. මැදිකර අධිවේගය ඉදිකරනවා. – අමාත්‍ය සී. බී. රත්නායක කියයි

colombotoday

ෆොන්සේකා පරාජිතයෙක්… එජාපයට ගන්නවාට මං විරුද්ධයි – ඇමති හරීන්

colombotoday

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday