Colombo Today Local News

ජනතාව ඉදිරියට යන්න ආණ්ඩුව බයයි..


පළාත් සභා මැතිවරණය කල් දැමීමේ නව නීති සම්පාදනයට වත්මන් ආණ්ඩුව පෙළඹී ඇති බවත් ජනතාව ඉදිරියට ගොස් ඡන්දයට ඉල්ලීමට ආණ්ඩුව බියක් දක්වන බව ත් සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, රාජා කොල්ලුරරේ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් කොල්ලුරේ මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ජනතාව සතු සිවිල් අයිතිවාසිකම් පවා නවතා දමමින් රජය විසින් සිදු කරන ක‍්‍රියාපිළිවෙත දැක ජනතාව නිහඬව නොසිටු ඇති බව ද ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

Related posts

අගමැති, අගවිනිසුරු හමුවෙලා ! – ජනපති නොසන්සුන් !!

colombotoday

නැවත දැනුම්දෙන තුරු නුවර රජයේ පාසල් වසා දැමේ

colombotoday

බොරැල්ල වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Admin

ඩොලරයේ අද මිල

Admin

රිෆ්කාන් බදියුදීන් ඇතුළු දෙදෙනෙකුට එරෙහි පැමිණිල්ලට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝගය

colombotoday

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin