Colombo Today Local News

මෛත්‍රී – මහින්ද සාකච්ඡා ඇරඹෙයි.. අගමැතිකම ශ්‍රීලනිපයට.. කැබිනට් සංශෝධනයක් ??

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම සදහා සාකච්ජාවක් පැවැත්වූ බවට වන පෝස්ටරයක් රට පුරා තැන් කිහිපයක ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඇත්ත සංවිධානය නම් සංවිධානයක් විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ සදහන් කාරනා පිලිබදව ඒකාබද්ද විපක්‍ෂ පවසන්නේ, එවන් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවයි. මෙය ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක් විය හැකි බවද ඔවුන් සදහන් කරයි.

Related posts

රට කරවන්නෙ කොන්ද පණ නැති රැළක්.. රණවිරුවන් යුධ අධිකරණයටනම් ජනතාව පාරට බැසිය යුතුයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වෙයි.. විපක්ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන !

colombotoday

බැදුම්කර වාර්තාව ඉල්ලා රවී ජනපති කාර්යාලයට..

colombotoday

ආණ්ඩුවේ අවසානය අගහරුවාදී තීරණය වෙයි… එජාප ඇමතිලා කැබිනට් මණ්ඩලය වර්ජනය කරයි

colombotoday

මං අගමැති කරන්න කියන්නේ ජනතාවගේ අතට සල්ලි දාන්න- රනිල්

colombotoday

පළාත් තුනක මහා නගර සංවර්ධනය ෆොන්සේකාට බාරයි.. 25 ඇමතිකමේ දිවුරයි

colombotoday