Colombo Today Local News

අනවසර ගොඩ කිරීම් නවතන්න ගිය රන්ජන්ට ජෝන්ගේ ආධාරකරුවන්ගෙන් ජල ප්‍රහාරයක්

මුතුරාජවෙල රජයේ ඉම් ගොඩකිරීමට පක්ෂව හා විපක්ෂය ජාඇල පැවති විරෝධතාවයකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට, ඉඩම් ගොඩකිරීමට පක්ෂ විරෝධතාකරුවන්ගෙන් හූ හඩක් සහ, ජල පහරවල්ද එල්ලවිය.

විරෝධතා එල්ල වෙද්දී නියෝජ්‍ය ඇමතිවරයා ඉඩම් ගොඩකිරීමට විරුද්ධව සිය මතය පල කළේය.

රන්ජන් රාමනායක මහතාට හූ කියනු ලැබුවේ ඇමති ජෝන් අමරතුංගගේ ආධාරකරුවන් පිරිසක් යැයිද පැවසෙයි.

Related posts

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday

අගමැති මහින්දගෙන් අද විශේෂ ප්‍රකාශයක්…

colombotoday

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday

ජාතිවාදය අවුස්සනවා කියා ‘දිවයින‘ පුවත්පතට නඩු දමයි !

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday