Colombo Today Local News

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

රැකියා ඉල්ලා තරුණ තරුණියන්ට දේශපාලකයන් පිටුපස යෑමට සිදුවූ යුගය නිමා කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ ලුණුගම්වෙහෙර නගරාසන්නයේ ඉදිකෙරෙන යොවුන් සේනාංක මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

“ඉතිහාසය පුරාම අපේ රටේ තාරුණ්‍යය දේශපාලන පාපන්දුවක් බවට පත් වෙලා තිබුණේ. දේශපාලඥයන් විසින් පෙන්වන සිහින පස්සේ ගියා මිසක් ස්වකීය ගමන් මගක් ඔවුන්ට තිබුණේ නැහැ. රජයේ රැකියාවක් ලබන්නට නම් තරුණ තරුණියන් දේශපාලඥයන්ගේ වන්දි බට්ටයින් එහෙයියන් බවට පත් වන්නට සිදු වූ යුගය අපි අවසන් කර තියෙනවා” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Related posts

එදා සිංගපූරු සම්මුතිය.. මෙදා ව්‍යවස්ථා සම්පාදක කෙටුම්පත – බළලා මල්ලෙන් එළියට !

colombotoday

උදයංග වීරතුංග මෙරටට ගෙන ඒමට උදර්පණ නීතිය හරස් වෙයි…

colombotoday

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

colombotoday

පාස්කු ප්‍රහාරය: විත්තිකරුවන් 25ට එරෙහි නඩුව විභාගයට ​ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක්

colombotoday

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

colombotoday

රට ගිහින් ආ සැමියා දෙදරු මවක්ව ඝාතනය කරයි

Admin