හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පිලිබදව රහසක් ප්‍රබල අමාත්‍යවරයකු හෙළි කර තිබෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය යටතේ අග්‍රාමාත්‍ය ධුරය සදහා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙට මෙරට සිටි විශිෂ්ඨ විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතා පත්කිරීම සදහා එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ලෙස විමල් විරවංශ මහතා, චන්ද්‍රිකා රජයේ ප්‍රභල ඇමතිවරයකු වූ මංගල සමරසිංහ මහතා සමග එක්ව රහසිගත මෙහෙයුමක් දියත් කල බව පෙරේද රාත්‍රියේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති හමුවකදී අදාළ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.