Colombo Today Local News

“අපිව එව්වේ රවී කරුණානායකයි“ – හම්බන්තොටදී කොටුවූ කොළඹ මැරයෝ හෙළිකරයි (Video)

හම්බන්තොට ඉඩම් චීනයට පැවරීමට එරෙහිව හම්බන්තොට ජනතාව විසින් ඉකුත්දා පැවැත්වූ විරෝධතාවයට පහර දීම සදහා තමන් ඇතුළු පිරිස් කොළඹ සිට එව්වේ මුදල් ඇමති රවී කරුණානායක විසින් බව ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් මැරයින් පිරිසක් හෙළි කර ඇත.

කෑම, බීම සියල්ල දී කතරගම චාරිකාවක් යන බව පවසමින් තමන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට ගෙන ආ බව ඔවුන් පවසති.

Related posts

මට විරුද්ධව යන්න දොස්තරල කවුද.. ඔවුන් ලවා මගෙන් සමාව ඉල්ලවාගන්න මට පුළුවන්

colombotoday

මල්වතු මහා විහාර පාර්ශවයෙන් කතානායක කරුට ගෞරව සම්මානයක්…

colombotoday

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin

ඇමති ජෝන්ගේ කියන රති කෙළිය ෆේස්බුක් දැමූ අයට වැඩ වරදී… CIDට අත්අඩංගුවට ?

colombotoday