Colombo Today Local News

අජිත්ගෙන් මුස්තාපාට ප්‍රබල වාග් ප්‍රහාරයක් (Video)

ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තම අභ්‍යන්තර අර්බුද එම අමාත්‍යාංශයේදී ම විසඳාගතයුතු බව විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

රූපවාහිනී කැමරා ඉදිරිපිටට පැමිණ රඟපෑම් සිදුකර මැතිවරණය ප්‍රමාද කළ නොහැකි බව ද අමාත්‍යවරයා එහදී අවධාරණය කළේය.

අද (3) බණ්ඩාරගම ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

නරුමයන් තුනක් අතින් අපයෝජනයට ලක්වූ හම්බන්තොට දැරිය මිය යයි

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

colombotoday

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

සිංහල මහ ජාතියේ කැමැත්ත නැතිව කිසිවක් කරන්න බෑ – ජනපති

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

colombotoday