Colombo Today Local News

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උසස් පෙළ පාසල් සිසුන් සහ රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනවාරි මස 4 වනදා සිට එම වැඩසටහන ආරම්භ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවයි ව්‍යවස්ථා සම්පාදක කමිටු ප්‍රධානී ලාල් විජේනායක මහතා පවසන්නේ.

මීට සමගාමීව 6 වනදා සිට රාජ්‍ය සේවකයන් දැනුවක් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ වන බවත්, රට පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘මහජන සභාව‘ නමින් නව ව්‍යස්ථාව පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඇරඹෙන බවත් ලාල් විජේනාකයක මහතා පවසයි.

Related posts

කැබිනට් අමාත්‍යාංශ වලට නව ලේකම්වරු 23ක්.

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

අදත් පැයක විදුලි කප්පාදුවක්

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයින් පිරිසක් රැගෙන එයි

colombotoday