Colombo Today Local News

විපක්ෂයට සහය දෙන්න එජාප මන්ත්‍රීන් 20ක් සූදානම් !

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය දී විපක්ෂයට සහය දීමට සූදානමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

Related posts

හිරු සලකුණේදී විමල් හඩා වැටෙයි… දණින් වැටී ඉල්ලීමක් කරයි (Video)

colombotoday

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

සීෂෙල්ස් හිදී ශ්‍රී ලාංකික ධිවරයින් 07දෙනෙකු අත්අඩංගුවට

colombotoday