Colombo Today Local News

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

ලෝකයේ වත්මන් ජනාධිපතිවරුත් සමග සංසන්දනය කර බැලීමේදී ප්‍රභාකරන් වැනි නායකයෙක් සොයා ගැනීමටවත් නොහැකි බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් පවසයි.

කිළිනොච්චියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී ඇය මේ බව කියා සිටියාය.

ප්‍රභාකරන් අද සිටියානම් වත්මන් ආණ්ඩුවේ අගමැතිවරයා වන බවත්, අවාසනාවකට ඔහු ජීවතුන් අර නොමැති බවත් විජයකලා එහිදී කියා සිටියාය.

[fbvideo link=”https://www.facebook.com/100011049879961/videos/355290271515966/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday

ප්‍රභල පක්ෂ කිහිපයක සාමාජිකයින් 250 ක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

Admin

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday