Colombo Today Local News

හිමි නම කොයිදැයි විමසා රියදුරට පහර දීලා.. මැරයෝ පොලීසිය ලවා නීතියත් නමයි !

මුස්ලිම් ජාතික කණ්ඩායමක් විසින් මාවතගම මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජිවත්වන පරගහදෙනිය ප්‍රදේශයේදී බොදු බල සේනා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් පුජ්‍ය ගල්ලෑවේ පුඥ්ඥසාර හිමිගේ රථය නවත්වා උන්වහන්සේගේ රියදුරුට පහරදී තිබෙනවා.

එම අවස්ථාවේ උන්වහන්සේ රථය තුල සිට නොමැති අතර උන්වහන්සේව විමසමින් රියදුරුට පහර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මේ වනවිට රියදුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වරදකාර පාර්ශවයට දඩුවම් දෙනවා වෙනුවට මුදල් යොදාගනිමින් නිතිය නැමීමට මුස්ලිම් පිරිස උත්සහ ගනිමින් සිටින බවත් ඒ පිලිබදව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවත් පුඥ්ඥසාර හිමි ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට සදහන් කර තිබෙනවා.

 

Related posts

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

මොරගහකන්ද ජලාශයෙන් වැටී කෝප්‍රල්වරයෙක් මිය යයි

Admin

පාසල් පළමු වාරය අදින් අවසන්

Admin

සැකකරුවන් පිරිසකට පොලිසියේදීම තග දමා අධිකරණයෙන් කට්ටි පැන්න රාජිතගේ පුතුට ඇප!

colombotoday

ජාතිය රැකීමේ සටනට, තාවකාලිකව උපැවිදි වෙන්න අවසර දෙන්න – නායක හිමිවරු මහනායක හිමිගෙන් ඉල්ලයි

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday