Colombo Today Local News

“ඉන්නවනම් කට වහන් ඉනු.. බැරිනම් යනු“ එජාපය ශ්‍රීලනිප ඇමතිලාට කියයි (Video)

ආණ්ඩුවේ සිටිනවානම් ආණ්ඩුව විවේචනය නොකර සිටිය යුතු බවත්, එසේ බැරිනම් ඔවුන්ට මේ ආණ්ඩුවෙන් යා හැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ඇමති ඩිලාන් පෙරේරා අද මෝල් කලන්තෙ හැදිලා වගේ අද කෑ ගැහුවත් පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ පූස් පැටවුන් වගේ වචනයක් කතා නොකර සිටි බවද කී මන්ත‍්‍රීවරයා මහින්ද රාජපක්‍ෂ ශ‍්‍රීලනිප නායකයා වී සිටියේ නම් ඩිලාන් පෙරේරාට කයිවරු ගහන්න නොහැකි වනු ඇතැයිද කීය.

Related posts

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin

ලාංකික ධීවරයින් 12ක් සීෂෙල්ස් මුහුදු සීමාවේදී අත්අඩංගුවට

colombotoday

IOC ඉන්ධන මිලත් අඩු වෙයි

colombotoday

ක්‍රීඩා ඇමැතිට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

Admin

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

ද.මු දසනායක ඝාතන නඩුවෙන් සැකකරු නිදොස් කොට නිදහස්

colombotoday