Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව ගැන මල්වතු නාහිමිගෙන් අගමැතිට යෝජනා කිහිපයක් !

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ඇති බව වාර්තා වේ.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක තිබේ.

එහිදී මහනාහිමියන් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යෝජිත ව්‍යවස්ථා සම්පාදන කාර්යය පිළිබද රජයේ අවධානය යොමු කරන යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

Related posts

අගෝස්තු 20 වැනිදා ශ්‍රී ලංකාව රුපියල් බිලියන 29 ක් මුද්‍රණය කරලා.

colombotoday

ශ්‍රීලනිප මීළග අගමැති අපේක්ෂකයා ගෝඨාභය !

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

colombotoday

පැහැරගැනීමක්, පහරදීමක්, ලිංගික හිරිහැර හෝ මානසික ලෙඩ නෑ… ස්විස් නාඩගම අතේ පත්තු වෙයි.. සේවිකාවට නඩු !

colombotoday

බදියුදීන් හා කාදර් මස්තාන් ගැටෙයි 05ක් රෝහලේ

colombotoday