Colombo Today Local News

විජේදාස හා ආණ්ඩුව සමග ‘ඩීල්‘ ගැන ඥාණසාර හිමි කතා කරයි (Video)

මඩකලපුව සහ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සහ පුරාවස්තු සංහාරය පිළිබදව රජයේ අවධානය යොමු කරගැනීමට හැකිවූ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාව හා විහාරස්ථාන සම්බන්ධයේ පසුගිය සමයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයත් සමග බුද්ධ ශාසන ඇමතිවරයාගේ සහ බලධාරීන්ගේ අවධනය යොමුවී ඇති බවත්, ජනාධිපතිවරයා සමගද ඒ පිළිබදව පැවති සාකච්ඡා සාර්ථක වූ බවත් සදහන් කරන ඥාණසාර හිමියන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කළ බවද සදහන් කරයි.

එහෙත් මෙවැනි කටයුතු වෙනුවෙන් කටයුතු කරන සිය සංවිධානය ආණ්ඩුව සමග ඩීල් දමන බවට ඇතැමුන් චෝදනා කරන බවද උන්වහන්සේ පවසයි.

ඥාණසාර හිමියන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්

Related posts

මුන්නේෂ්වරම් දේවාල භූමිය අසලින් අනුරාධපුර යුගයේ නටඹුන් මතුවෙයි (Photo)

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

යෝජිත විදුලි බල ප්‍රතිසංස්කරණ පනතට අනුමැතිය

Admin

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

තවත් දින 4ක් විදුලි කැපෙයි

colombotoday

මා දැව ජාවාරමේ නෑ.. හොරු අල්ලන්න උදව් කළා පමණයි – හිරුණිකා

colombotoday