Colombo Today Local News

විජේදාස හා ආණ්ඩුව සමග ‘ඩීල්‘ ගැන ඥාණසාර හිමි කතා කරයි (Video)

මඩකලපුව සහ නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින ගැටළු සහ පුරාවස්තු සංහාරය පිළිබදව රජයේ අවධානය යොමු කරගැනීමට හැකිවූ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනතාව හා විහාරස්ථාන සම්බන්ධයේ පසුගිය සමයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයත් සමග බුද්ධ ශාසන ඇමතිවරයාගේ සහ බලධාරීන්ගේ අවධනය යොමුවී ඇති බවත්, ජනාධිපතිවරයා සමගද ඒ පිළිබදව පැවති සාකච්ඡා සාර්ථක වූ බවත් සදහන් කරන ඥාණසාර හිමියන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කළ බවද සදහන් කරයි.

එහෙත් මෙවැනි කටයුතු වෙනුවෙන් කටයුතු කරන සිය සංවිධානය ආණ්ඩුව සමග ඩීල් දමන බවට ඇතැමුන් චෝදනා කරන බවද උන්වහන්සේ පවසයි.

ඥාණසාර හිමියන් වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්

Related posts

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම හේතුවෙන් පොලිස් ලොක්කන් 9කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න නීති පති උපදෙස්

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin

අනුරගේ “රට වනසපු හොරු වළල්ල, තොග පිටින් හෙළිදරව්ව”

colombotoday

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday