Colombo Today Local News

යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ

නීති අන පතනත් නොතකමින් දේශපාලන බලය යොදාගෙන රට පුරා සිදුවන මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර සංවිධාන හා පරිසරලෝලීන් කොළඹදී විරෝධතාවක නිරතවිය.

“රටේ දිය ඇලි, දොළ හා ගංගා සියල්ල මිනි හයිඩ්‍රෝ මුදලාලිලාට විකුණා කොමිස් ගහගන්නා කාලයක, විල්පත්තුව, කොටියාගල, සිංහරාජය ඇතුලු වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ කර ඇති කාලයක, චීනයට අක්කර දහස් ගණනක වනාන්තර බිම් විකුණන කාලයක, බදුවිල හා මුතුරාජවෙල ඇතුලු තෙත්බිම් නොකඩවා ගොඩකරන කාලයක, කතා විතරක් දී ඇති ඵලය කුමක්ද පරිසර ඇමතිතුමෙනි?“ යැයි ඔවුන් පරිසර ඇමති ධුරයද දරන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

Related posts

ඇප නොලැබෙයි.. මුසම්මිල් නැවතත් ඇතුළට !

colombotoday

පැරෂුටයකින් ගමන් කරමින් සිටි අයෙක් ඇද වැවෙයි

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

තෙල් පෝලිමේදී තරණයා ඝාතනය කළ 7 ක් අත්අඩංගුවට

colombotoday

හොර බෙහෙත් ගෙනා ෆාමේස් සමාගමට රාජිත සම්මාන දීලා… රටම ලෙඩ කර බිලියන විස්සකට තට්ටු කළ හැටි එළියට…

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday