Colombo Today Local News

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

නියෝජ්‍ය ඇමති පාලිත තේවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් විසින් හොරණ-බුලත්සිංහල මාර්ගයේ කොබවක ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධතාවය අද දෙවන දිනටත් ක‍්‍රියාත්මකයි.

මෙම විරෝධය පැවැත්වෙන්නේ බුලත්සිංහල පිහිටි උක්වැලි කන්ද රබර් ආයතනය විසින් බැහැර කරන විෂ රසායනික හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමිනි.

ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තෙක් නියෝජ්‍ය ඇමතිවරයා සිය උපවාසයේ යෙදෙනු ඇතැයි ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි

Related posts

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

Admin

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

colombotoday

නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

colombotoday

උතුරේ නැවතත් ප්‍රචන්ඩ ක්‍රියා ඉහළ යෑමට හේතුව ආරක්ෂක අංශ අනාවරණය කරයි !

colombotoday