Colombo Today Local News

ඥාණසාර හිමි පොලීසියට කැදවයි !

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පෙරවරු 10 ට සංවිධානාත්මක අපරාධ පොලිස් කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා.

එහිමියන් මෙසේ කැදවා ඇත්තේ ‘අල්ලාහ්‘ ට අපහාස කළේ යැයි හිටපු පළාත්සභා මන්ත්‍රී අසාද් සාලි විසින් ගොණුකළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

Related posts

“අගමැති ඉවත් කරන්න ජනපතිට බෑ“ – නීතිපතිගේ මතය මෙන්න

colombotoday

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

colombotoday

කම්කරු අණ පනත් රැසකට සංශෝධන

colombotoday

අත්හිටවූ බස්නාහිර පළාත් වාර පරීක්ෂණ යළි පැවැත්වීමට නියමිතව ඇත

Admin

පසුගිය මාස හතට රාජ්‍ය ණය ප්‍රමාණය කෝටි 87870 කින් ඉහළ නගී

colombotoday

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday